2nd Term Test started
Home  RRC  School Map  Units  Activities Teachers Grades Contact Us  Login Extra Curriculam Activities

අපේ ඉතිහාසය - Our History

 

ආරම්භය :ක්‍රි .ව .1877 ද්වි භාෂා පාසලක් ලෙස ආරම්භ කරන ලදී .
ආදී කතෘ : මීදෙනිය අධිකාරම් තුමා .
පළමු විදුහල්පති :නුවර ධර්මරාජ විද්‍යාලයේ සිට පැමිණි M.S .ද සිල්වා මැතිතුමා .

ගුරු ශිෂ්‍ය සංඛ්‍යාව එදා සහ අද

 

  ශිෂ්‍ය ගුරු
එදා 15 02
අද 1179 69

අපේ අරමුණු

  1. අධ්‍යාපනයෙන් අපේක්ෂිත පොදු නිපුනතා සාක්ෂාත් වන පරිදි පාසල් පරිසරය ගොඩ නැගීම
  2. සිසුන් තුල පවතින පසුබට මානසික තත්වයෙන් මුදවා ගැනීම .
  3. අනිවාර්ය ,මුලික අධ්‍යාපනය සඳහා සාධාරණ ප්‍රවේශයක් සැපයීම .
  4. සියලු සිසුන්ගේ අධ්‍යාපනික සාධන මට්ටම ඉහල තත්වයකට පත්කර ගැනීම
  5. වැඩ ලෝකයට පිවිසීම සඳහා අවශ්‍ය නිපුණතාවන් සිසුන් තුල වර්ධනය කිරීම
  6. යහපත් පුරවැසියන් වීම සඳහා අවශය් නිපුණතාවන් සිසුන්ට ලබා දීම
  7. පාසල තුල ප්‍රජාතන්ත්‍රීය වාතාවරණයක් ඇති කර ගැනීම
  8. සිසුන් තුල නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම
  9. ගුරුවරුන්ගේ වෘත්තික භාවය ප්‍රවර්ධනය කිරීම
  10. පාසල් කළමනාකරණයේදී වැඩි සහභාගිත්වයක් ඇතිකර ගැනීම සඳහා පාසල් ප්‍රජාව බලවන්ත කිරීම
  11. උසස් ගුරු සිසු සුභසාධන මට්ටමක් ඇති කරලීම
  12. සතුටින් ඉගෙනීමට හැකි ප්‍රසන්න හා ප්‍රියමනාප පාසල් පරිසරයක් ඇති කිරීම
  13. අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරන උසස් ප්‍රමිතියෙන් යුතු පාසලක් බවට පත්වීම

 

රුවන්වැල්ල රාජකීය විද්‍යාලයීය සැලැස්ම


Powered by Ruwanwella Royal College IT Section |2017


Deprecated: Directive 'allow_url_include' is deprecated in Unknown on line 0